නිහඬ උද්ඝෝෂණය

නිහඬ උද්ඝෝෂණය

මියන්මාරයේ විපක්ෂ නායිකා අයුන්සාන් සුකී ගතකළ 20 වසරක නිවාස අඩස්සිය තවදුරටත් දීර්ඝකළ නඩු තීන්දුවට එරෙහි ව ඇය ඉදිරිපත් කළ අභියාචනය ඉකුත් 2 දා නිෂ්ප්‍රභවිය. ඇය නිදහස් කරන ලෙස ඉල්ලා ප්‍රංශ සංස්කෘතික කණ්ඩායමක් පෙරේදා පැරිස් නගර ශාලාව අභියස පැවැත් වූ නිහඬ උද්ඝෝෂණයට රැස්ව සිටි අයුරුය මේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා