‘බූකර් ත්‍යාගය’ හිලරි මැන්ටෙල්ට

‘බූකර් ත්‍යාගය’ හිලරි මැන්ටෙල්ට

ලෝකයේ අනගි සාහිත්‍ය සම්මානයක් සේ සැලකෙන ‘බූකර් ත්‍යාගය’ මෙවර හිමිව ඇත්තේ බ්‍රිතාන්‍ය ලේඛිකාවකවන 57 හැවිරිදි හිලරි මැන්ටෙල්ට ය. පවුම් 50,000ක ත්‍යාගයක් වන ඊට හිමිකම් කියන ‘වුල්ෆ් හෝල්’ (WOLF HALL)  නම් ඓතිහාසික නවකතාව අතැතිව ඇය ලන්ඩනයේ ගිල්ඩ්ගෝල් හි පැවති සම්මාන ප්‍රදානෝත්සවයේ දී මෙසේ ඡායාරූපයකට පෙනී සිටියා ය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා