බියගම ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමයේ නව නිල මඬුල්ල

බියගම ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමයේ නව නිල මඬුල්ල

බියගම ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමය ඉදිරි වසර සඳහා පත්කරගත් නව නිලධාරී මණ්ඩලය මෙසේය.

සභාපති – එස්.බියට්‍රිස් දිසානායක – ප්‍රධාන ලේකම් යූ.වී. ගුණරත්න – උප සභාපති කැලුම් තුෂාර විජයලත් - සහ එල්.එස්.ජයතිලක උපලේකම් – එල්.තිලකරත්න – වැලිවැවේ තිලකසිරි හිමි, කාරක සභිකවරු සහ අනුශාසකවරු තෝරාපත්කර ගැනීමද සිදු කෙරිණි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා