පූගොඩ පාලමේ ඉදිකිරීම් අවසන්

පූගොඩ පාලමේ ඉදිකිරීම් අවසන්

කැලණිගඟේ පූගොඩ – කනම්පැල්ල තොටුපළ හරහා ඉදිකිරීම් ආරම්භ කළ පූගොඩ පාලමේ වැඩ කටයුතු අවසන්කර තිබේ.

මේ දිනවල දී කනම්පැල්ල කොටසේ ගොඩ කිරීම් කටයුතු සිදු කරමින් මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සිදුකර ගෙන යනු ලැබේ.

පූගොඩ - කනම්පැල්ල පාලම ලබන වසරේ මුලදී ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා