සියොල් අග නගරයේ හමුදා අභ්‍යාසයක්

සියොල් අග නගරයේ හමුදා අභ්‍යාසයක්

දකුණු කොරියාවේ සියොල් අග නගරයේ ඊයේ පැවති හමුදා අභ්‍යාසයක දර්ශනයක්. දකුණු කොරියානු යුද නෞකාවක් ටෝපිඩෝ බෝම්බයකින් විනාශ කළ බවට චෝදනා ලැබ සිටින උතුරු කොරියාව සමඟ පැවති වෙළෙද සබඳතා අත්හරින බව ප්‍රකාශ කැර ඇත. ද. කොරියාව ඉදිරියේ දී ඇතිවෙතැයි අපේක්ෂිත උ. කොරියානු ප්‍රහාරයකට ක්ෂණිකව ප්‍රතිචාර දක්වන බව කියා තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා