ෆ්ලයිවේට් කිරුළ නාද්යාට

ෆ්ලයිවේට් කිරුළ නාද්යාට

ජගත් බොක්සිං සම්මේලනයේ සුපර් ෆ්ලයිවේට් ලෝක සූරතාව සඳහා අමෙරිකාවේ එලීනා රීඩ් සහ ප්‍රංශයේ නාද්යා හොක්මි අතර ප්‍රංශයේදී පැවැති තරගයෙන් ජය හිමිකර ගැනීමට නාද්යා සමත් වූවාය. තරගයේ 10 වැනි වටයේදී විනිසුරුවන්ගේ ඒකමතික තීරණයට අනුව නාද්යාට ජය හිමි වූයේ විනිසුරු ලකුණු 100 - 90, 99 - 91 සහ 99 - 91 ක් වශයෙනි.

හිටපු හෙවිවේට් ලෝක සූරියක වන එලීනා ප්‍රංශයට පැමිණියේ තවත් කිරුළක් රැගෙන යාමේ අදිටනින් වුවද 33 හැවිරිදි උසැති ක්‍රීඩිකාවක වන නාද්යා ෆ්ලයිවෙට් ලෝක කිරුළ තම රටින් පිට ගෙන යාමට ඉඩ ලබා දුන්නේ නැත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා