මනක්කුලම සය සාමාජික ක්‍රිකට් 12-13

මනක්කුලම සය සාමාජික ක්‍රිකට් 12-13

කාක්කපල්ලිය මනක්කුලම වී හේනවත්ත පුබුදිත එක්සත් තරුණ සමිතිය දිවා රාත්‍රී සය සාමාජික ක්‍රිකට් තරගාවලියක් ජූනි 12 – 13 යන දිනයන්හි පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

වී හේනවත්ත ක්‍රීඩා පිටියේ දී 12 දින පස්වරු 5.30ට තරගාවලිය ආරම්භ කැරෙනු ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා