අම්බලන්තොටින් ඒ. ටී. 306 නමින් නව වී ප්‍රභේදයක් හදුන්වා දෙයි

අම්බලන්තොටින් ඒ. ටී. 306 නමින් නව වී ප්‍රභේදයක් හදුන්වා දෙයි

ඒ. ටී. 306 නමැති නව බාසුමතී වී ප්‍රභේදයක් අම්බලන්තොට වී පර්යේෂණ ආයතනය මගින් නිෂ්පාදනය කර ඇත. සුදු පැහැති සහල් සහිත මෙහි බත සුවඳින් හා රසයෙන් ගුණයෙන් යුක්තය. වගා කාලය මාස 3 ක් වන අතර බැක්ටීරියා, කොළ අංගමාරය යන රෝගවලටද ඔරොත්තු දෙයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා