බස් මඟී ආවරණයක් ඕනෑ

බස් මඟී ආවරණයක් ඕනෑ

මාර්ග අංක 120 කොළඹ හොරණ මාර්ගයේ පැපිලියාන මංසන්දියේ කොළඹ දෙසට ගමන් කරන මගීන් සඳහා ඇති බස් නැවතුමේ මගී ආවරණයක් නැත.

මේ නිසා බස් රථවලට නැහීමට එන ජනතාවට අව්වෙන් හා වැස්සෙන් පීඩා විඳිමින් කඩපිල්වල රැඳී සිටීමට සිදු වී තිබේ. මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා