යුද හමුදා පොලිස් වර්ණ ප්‍රදානය අද

යුද හමුදා පොලිස් වර්ණ ප්‍රදානය අද

යුද හමුදා පොලිස් රෙජිමේන්තුවේ වර්තමානයේ සිටින දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා විශ්‍රාම ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා වන වර්ණ ප්‍රදානෝත්සවය අද (1) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මේ උත්සවය පැවැත්වෙනු ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා