හොලිවුඩ් රැජින එලිසබත් ටේලර් කලුරිය කරයි

හොලිවුඩ් රැජින එලිසබත් ටේලර් කලුරිය කරයි

හොලිවුඩ් රිදී තීරයේ වසර පනහක පමණ කාලයක් රජකළ, ඔස්කා සම්මානලාභි එලිසබත් ටේලර් බදාදා මිය ගියේය. මිය යන විට ඇයගේ වයස අවුරුදු 79 විය. එලිසබත් ටේලර් බොලිවුඩ් රිදී තිරයේ ස්වර්ණමය යුගයේ දිදුලුණ අන්තිම තරුව ලෙස සැලකේ. ඇය මියගොස් ඇත්තේ, හෘදයාබාධයක් නිසා ලොස් ඇන්ජලීස් රෝහලක සති තුනක් පමණ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා