ආරක්ෂක කවුන්සලය රුසියාව සමඟ ගැටෙයි

ආරක්ෂක කවුන්සලය රුසියාව සමඟ ගැටෙයි

ජනතා විරෝධයට ලක්වී සිටින සිරියානු ජනාධිපති බෂා අල් අසාද් සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට බල කරන යෝජනාවක් ජගත් ආරක්ෂක කවුන්සලය ලවා සම්මත කරවා ගැනීමට බටහීර රටවල් දරණ උත්සාහය හේතුවෙන් රුසියාව සමඟ ගැටුමක් හටගෙන තිබේ .

ජගත් ආරක්ෂක කවුන්සලයේ මෙවැනි ගැටුම් ඇතිවන අතරවාරයේ දී සිරියානු ආරක්ෂක හමුදා එල්ල කරන ප්‍රහාරද උත්සන්න වී ඇතැයි වාර්තා වේ.

සිරියාවේ පවතින්ණේ භීෂණ පාලනයක් බව ජගත් සංවිධානය පවසයි .

අමෙරිකන් රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ප්‍රමුඛ බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය යන රටවල් අර්බුදය විසඳීමට ජගත් ආරක්ෂක මණ්ඩලය දැඩි ක්‍රියා පිළිවෙතක් අනුගමනය කළ යුතු බවට බලකරතිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා