කරඳන නිවාස ක්‍රීඩා අද

කරඳන නිවාස ක්‍රීඩා අද

රත්නපුර කරඳන ශ්‍රී ජිනරතන මහා විද්‍යාලයීය වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උලෙළ විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී සබරගමුව ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (14) පැවැත්වේ. පළාත්, කොට්ඨාස හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමන්ලා ද ආරාධිතයෝ අතර වෙති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා