වැහැර බණ්ඩාරනායක විදුහලට අලුතෙන් ගොඩනැඟිල්ලක්

වැහැර බණ්ඩාරනායක විදුහලට අලුතෙන් ගොඩනැඟිල්ලක්

කුරුණෑගල වැහැර බණ්ඩාරනායක විද්‍යාලයේ අලුතින් ඉදිකරන ලද ගොඩනැගිල්ල වයඹ ප්‍රධාන ඇමැති අතුල විජේසිංහ මහතා පසුගියදා සිසු අයිතියට පත්කළ අයුරු. වයඹ පළාත් සභා ප්‍රතිපාදන යටතේ රුපියල් ලක්ෂ හතළිහක මුදලක් මේ සඳහා වැයකර ඇත. නියෝජ්‍ය ඇමැති ජයරත්න හේරත්, විදුහල්පති එච්. ඩබ්. ධර්මසේන මහත්වරු මේ අවස්ථාවට සහභාගී වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා