දිග-කෙටි දුර දිවීමේ තේරීම් 25-26 දිනවල

දිග-කෙටි දුර දිවීමේ තේරීම් 25-26 දිනවල

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය මෙහෙයවන දිගු හා කෙටි දුර පරීක්ෂණ තරගාවලිය ලබන පෙබරවාරි මස 25 සහ 26 යන දිනයන්හිදී දියගම, මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600 පමණ සහභාගි වීමට නියමිතය. තරගය දින දෙකෙහිදීම ප.ව. 2.00 ට ආරම්භ වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා