කාල්ටන් ක්‍රීඩා නාලිකාවට අවුරුද්දයි

කාල්ටන් ක්‍රීඩා නාලිකාවට අවුරුද්දයි

කාල්ටන් ක්‍රීඩා නාලිකාවට වසරක් පිරීම නිමිත්තෙන් ක්‍රීඩාවෙන් දස්කම් දක්වන දුෂ්කරතා ඇති පාසල් රැසකට නොමිලේ ක්‍රීඩා උපකරණ කට්ටල බෙදාදීම පසුගියදා හිල්ටන් හෝටලයේදී සිදු කෙරිණි. මෙහිදී රක්වාන කන්දෙපොල කනිෂ්ඨ විදුහලේ ක්‍රීඩාභාර ආචාර්ය පුස්සැල්ටල් පඤ්ඤාාතිලක හිමියන් වෙත සී. එස්. එන්. නාලිකාවේ නිර්මාණ අධ්‍යක්‍ෂ සද්ධාමංගල සූරියබණ්ඩාර හා වැඩසටහන් නියෝජ්‍ය කළමනාකාර උපුල් ජයසිංහ යන මහත්වරු ක්‍රීඩා උපකරණ පිරිනමනු ලැබු අයුරු. ඡායාරූපය - නිශ්ශංක විජේරත්න

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා