තංගල්ල බාලිකා ක්‍රිකට් අද-හෙට

තංගල්ල බාලිකා ක්‍රිකට් අද-හෙට

තංගල්ල අධ්‍යාපන කලාපයේ බාලිකා ක්‍රිකට් තරගාවලිය අද (8) හෙට (9) දා තංගල්ල බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තංගල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ ක්‍රීඩා අංශය මෙම ක්‍රිකට් තරගාවලිය සංවිධානය කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා