පිට්ටුගල ශ්‍රී යසෝධරා මහා විද්‍යාලයට වොලිබෝල් ක්‍රීඩාගාරයක්

පිට්ටුගල ශ්‍රී යසෝධරා මහා විද්‍යාලයට වොලිබෝල් ක්‍රීඩාගාරයක්

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ඒ. ඩී. ජගත් කුමාර මහතා සිය විමධ්‍යගත ප්‍රතිපාදන වලින් රුපියල් ලක්ෂ දහයක් වැය කර පිට්ටුගල ශ්‍රී යසෝධරා මහා විද්‍යාලයට වොලිබෝල් ක්‍රීඩාගාරයක් ඉදි කරවා දුන්නේය. එය සිසුඅයිතියට පත්කිරීමේ අවස්ථාවට සහභාගි වු නියෝජ්‍ය ඇමැති පණ්ඩු බණ්ඩාරනායක, පළාත් සභා මන්ත්‍රී හෙක්ටර් බෙත්මගේ විදුහල්පති නීල් ක්‍රිෂාන්ත කඩුවෙල මහ නගර සභා මන්ත්‍රී දීපාල් හෙට්ටිආරච්චි මහත්වරු සමග මන්ත්‍රීවරයා සමරු ඵලකය විවෘත කරමින්. ඡායාරූපය - මැදකොළඹ සමූහ

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා