වඳුරඹ ගැබිනි කතුන්ට උපදෙස් හා භාවනා වැඩසටහනක්

වඳුරඹ ගැබිනි කතුන්ට උපදෙස් හා භාවනා වැඩසටහනක්

වඳුරඹ බල ප්‍රදේශයේ ගම්මාන කීපයක ගැබිනි කාන්තාවන් එක් ස්ථානයකට කැඳවා ඔවුන්ගේ ජීවිතයට බලපාන සෞඛ්‍ය තත්ත්වය රැකගැනීමේ උපදෙස් හා ආගමානුූකූල භාවනා වැඩසටහක් පසුගියදා වඳුරඹ ධර්මවර්ධනාරාමයේදී ක්‍රියාත්මක කරන ලදී.

පහළ ලේල්වල, වඳුරඹ, පංවිල, නාත්තෙවෙල, කොකාවල, නෑහිනිගල, පිටිහරාව සහ ඉහළ ලේල්වල ආදී ගම්මාන කීපයක ගැබිනි කාන්තාවෝ එම සෞඛ්‍ය වැඩසටහනට සහභාගි වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා