පිළිමතලාව තේ දළු ප්‍රවාහනයේදී අයකරන ගාස්තුව ඉහළට

පිළිමතලාව තේ දළු ප්‍රවාහනයේදී අයකරන ගාස්තුව ඉහළට

පිළිමතලාව අවට ප්‍රදේශවල අමු තේ දළු ප්‍රවාහනය කිරීම වෙනුවෙන් දළු කිලෝවක් සඳහා ප්‍රවාහන ගාස්තු වශයෙන් අදාළ තේ කර්මාන්ත ශාලා හිමියන් විසින් රුපියල් දෙකක මුදලක් අය කිරීම නිසා තේ දළු තේ වතු හිමියෝ දැඩි අපහසුතාවකට පත්ව සිටිති.

ඉන්ධන මිල ඉහළ යෑමත් සමග ප්‍රදේශයේ ඇතැම් තේ කර්මාන්ත ශාලා හිමියන් මේ මුවාවෙන් විශාල මුදලක් උපයා ගන්නා බවත් ඔවුහු පෙන්වා දෙති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා