පමුණුගම උස්වැටකෙයියාව එහාමුල්ල පාර කාපට් කෙරේ

පමුණුගම උස්වැටකෙයියාව එහාමුල්ල පාර කාපට් කෙරේ

පමුණුගම උස්වැටකෙයියාව එහාමුල්ල පාර කිලෝමීටර් අටක් කාපට් කිරීමට කටයුතු යොදා ඇත. වරාය මහාමාර්ග අමාත්‍යංශය චීන සංවර්ධන බැංකු අරමුදල යටතේ මුදල් යෙදවීමට බලාපොරොත්තු වේ.

මේ පාර සංවර්ධනය වීමෙන් මීගමුව - කොළඹ උස්වැටකෙයියාව හරහා කොළඹට යෑමට කෙටි විකල්ප මාර්ගයක් ඇතිවන අතර පමුණුගම, එහාමුල්ල, උස්වැටකෙයියාව ආදී ගම්මාන සංවර්ධනය වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා