චෝදනා දෙකකට පුද්ගලයකුට දඩ

චෝදනා දෙකකට පුද්ගලයකුට දඩ

අන් පුද්ගලයකු ලෙස පෙනී සිටීම, රජයේ සේවකයකු අසත්‍ය ප්‍රකාශ කිරීමේ චෝදනාවට වරද පිළිගත් අයකුට චෝදනා දෙකට වසරක සිර දඬුවමක්ද, රුපියල් 1000/- ක දඩයක්ද නියම කළ ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඛේමා ස්වර්ණාධිපති මහත්මිය සිර දඬුවම වසර 05කට අත්හිටුවීමට ද නියම කළාය. පැමිණිල්ල වැලිවේරිය පොලිසියෙනි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා