රත්ඕවිට වොලිබෝල් 14දා

රත්ඕවිට වොලිබෝල් 14දා

බලංගොඩ රත්ඕවිට “යන්ග් ලයන්ස් ක්‍රීඩා සමාජය” 12 වැනි වරටත් සංවිධානය කරන කංචන ජයරත්න අභියෝග සූරතා පිරිමි වොලිබෝල් තරඟාවලිය අප්‍රේල් මස 14 වැනිදා රත්ඕවිට, යන්ග් ලයන්ස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

දිවා / රාත්‍රි පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 30ක් පමණ සහභාගි වනු ඇතැයි සංවිධායකයෝ බලාපොරොත්තු වෙති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා