බර්ලින් මැරතන් ජය කෙන්යාවට

බර්ලින් මැරතන් ජය කෙන්යාවට

බර්ලින් අර්ධ මැරතන් තරගයේ ජය හිමිකර ගැනීමට කෙන්යාවේ නවක ක්‍රීඩක ඩෙනිස් කෝච් සමත් විය. මේ තරගයේ කාන්තා හා පිරිමි දෙ අංශයෙන්ම ජය අත්කරගනු ලැබුවේද කෙන්යානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසිනි.

පසුගිය පෙබරවාරි මස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති ‘රසල් කයිමා’ අර්ධ මැරතන් තරගය ජයගත් ඩෙනිස් මේ තරගයේ දී ජය අත් කරගනු ලැබුවේ මිනිත්තු 59 කුත් තත්පර 14 කින් තරගය නිමා කරමිනි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා