මධ්‍යම පළාත  නියඟයෙන් තේ වගාවට හානි

මධ්‍යම පළාත  නියඟයෙන් තේ වගාවට හානි

උඩරට සහ මැදරට ප්‍රදේශවලට මාස ගණනාවක් පවතින දැඩි නියගය නිසා තේවගාව විනාශ වෙමින් පවතී.

ම් දිනවල පවතින තද හිරු රශ්මියත් සුළඟත් තේ දළු නෙලීමට අසීරු වී ඇති අතර දළුවල බරද අඩුවෙමින් පවතී. මේ තත්ත්වය තවදුරටත් පැවතුනහොත් තේ වගාව විනාශවී යන බව ප්‍රදේශවාසීහු කියති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා