බියගම ප්‍රා. සභාවට අයත් ඉඩම වල් බිහිවෙලා

බියගම ප්‍රා. සභාවට අයත් ඉඩම වල් බිහිවෙලා

බියගම බොල්ලෑගල ග්‍රාමීය බැංකුව ඉදිරිපස තිබෙන හිස් ඉඩම කිසිදු ප්‍රයෝජනයකට නොගෙන අතහැර දැමීම නිසා වල් බිහිවී ඇත.

මේ භූමියේ විස සතුන් මදුරුවන් බෝවීම නිසා අවට වැසියෝ අසීරුවට පත්ව සිටිති. බියගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් මේ භූමිය එළි පෙහෙළි කර සංවර්ධනය කරන ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා