ජා ඇළ ව්‍යාජ සිගරට් අළෙවි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

ජා ඇළ ව්‍යාජ සිගරට් අළෙවි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

පාසල් ළමයින් සහ උපකාරක පන්ති සිසුන්ට ව්‍යාජ සිගරට් අලෙවි කළ වෙළෙඳ සල් හිමියෙක් සිගරට් 200 ක් අඩංගු පැකට් 9 ක් සමග ගම්පහ, ජා ඇළ බස් නැවතුමේදී ගම්පහ පොලිසියේ දූෂණ මර්දන අංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ගම්පහ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් සැරයන් ආර්. කේ. ජේ. ප්‍රසාද් මහතාට ලැබුණු තොරතුරක් අනුව මේ වැටලීම සිදු කර තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා