අම්බලන්තොට වී පර්යේෂණායතනය නව වී ප්‍රභේද තුනක් හඳුන්වා දෙයි

අම්බලන්තොට වී පර්යේෂණායතනය නව වී ප්‍රභේද තුනක් හඳුන්වා දෙයි

ගොවීන්ට ඉහළ මිලකට අලෙවි කර ගැනීමට නව වී ප්‍රභේද තුනක් අම්බලන්තොට වී පර්යේෂණ ආයතනය මගින් හඳුන්වා දෙයි.

ඒ. ටී. 405 මාස 04 බාස්මතී ආකාරයේ සුදු ප්‍රභේදය, ඒ. ටී. 306 මාස 03 බාස්මතී ආකාරයේ සුදු ප්‍රභේදය සහ ඒ. ටී. 05 – 1382 යන ප්‍රභේද බව අම්බලන්තොට වී පර්යේෂණ ආයතනයේ ස්ථාන භාර නිලධාරිනී (පර්යේෂණ) ආචාර්ය රොෂ්ණි හෂීල් මහත්මිය සඳහන් කළාය.

අක්කරයකට දළ වශයෙන් බුසල් 90 ක් පමණ අස්වැන්නක් ලබාගත හැකි වන අතර දිවයිනේ් ඕනෑම ප්‍රදේශයක වගාකිරීමට හැකිවේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා