ඉන්දියාවට ග්රෑන්ඩ් ස්ලෑම් මිශ‍්‍ර යුගල ටෙනිස් සූරතාව

ඉන්දියාවට ග්රෑන්ඩ් ස්ලෑම් මිශ‍්‍ර යුගල ටෙනිස් සූරතාව

ඉන්දියාවේ සාෆියා මිර්ෂා හා මහේෂ් බූපති ප‍්‍රථම ග්රෑන්ඩ් ස්ලෑම් මිශ‍්‍ර ටෙනිස් සූරතාව දිනාගත් ඉන්දියානුවන් ලෙස ඉතිහාසයට එක්වූහ.

ඔස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් සූරතාවලියේ මිශ‍්‍ර යුගල ටෙනිස් අවසන් තරගයේදී ඊශ‍්‍රායලයේ ඇන්ඩි රූම් හා ප‍්‍රංස කී‍්‍රඩිකා නතාලියා ඩෙචී 6 - 3 හා 6 - 1 ක් ලෙස පරාජයට පත්විය.

මිර්සා හා බූපති මේ ග්රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් සූරතාව දිනා ගැනීමට වසර 16 කට පෙර යුකී බහාම්බ්රි විසින් කණිෂ්ඨ තරගාවලියකදී සූරතාවක් දිනා තිබුණි.

බූපති දිනාගත්තේ 11 වැනි ග්රෑන්ඩ් ස්ලෑම් සූරතාව වන අතර සානියා මිර්ෂා මෙවැනි දක්ෂතාවක් දැක්වූවේ ප‍්‍රථම වතාවටය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා