වැඩිම එක්දින කඩුලු ලෝක වාර්තාව මුරලි සමකරයි

වැඩිම එක්දින කඩුලු ලෝක වාර්තාව මුරලි සමකරයි

මුත්තයියා මුරලිදරන් අන්තර් ජාතික එක්දින කි‍්‍රකට් ඉතිහාසයේ වැඩිම කඩුලුලාභියාගේ වාර්තාව සම කෙළේය.

කොළඹ ආර්. පෙ‍්‍ර්මදාස කී‍්‍රඩාංගණයේ ඊයේ ඉන්දියාවට එරෙහි තරගයේදී යුවරාජ් සිංගේ කඩුල්ල දවා ගනිමින් මුරලි එක්දින කඩුලු 502 ලබාගැනීම සටහන් කෙළේය.

මේ වාර්තාව තබා තිබුණේ පාකිස්තානයේ වසීම් අක‍්‍රම් විසිනි. පුවත්පත මුද්‍රණයට යන මොහොතේදී මුරලි මේ ලෝක වාර්තාව සමකර තිබුණි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා