අලිමංකඩ

අලිමංකඩ

2009 ජනවාරි 09 දා අලිමංකඩ අත්පත්කැරගැන් ම ආරක්ෂක බලකායන්ට ඓතිහාසික ජයග‍්‍රහණයක් වන්නේ ය. ඒ දීර්ඝ කාලයක් පැවති බාධකයක් ඉවත්කරමින් උතුර දකුණ යා කැරෙන යාපන – මහනුවර ඒ - 9 මාර්ගය මුළුමනින් ම මුදා ගැන්මට ඉන්හැකි වූ බැවිනි. 53 හා 55 වැනි සේනාංක අදාල සේනාධිපතීන් යටතේ පිළිවෙලින් මුහාමලේ හා කිලාලිවල සිට ඉදිරියට ගමන්කරමින් ජනවාරි 08 දා 58 වැනි සේනාංකය මුණගැසීමෙන් අලිමංකඩ විජයග‍්‍රහණය නිම කළේය.
 

විශාල කර බැලීමට පින්තූර මත Click කරන්න

 

 

 

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා