අලිමංකඩ

මුලතිවු

2008 ජනවාරියේ වැලිඔයෙන් ප‍්‍රහාරාත්මක මෙහෙයුම් ඇරඹූ සේනාධිපති බි‍්‍රගේඩියර් නන්දන උඩවත්ත යටතේ කි‍්‍රයාත්මක 59 වැනි සේනාංකයේ මූලික ඉලක්කය වූයේ මුලතිවු අත්පත් කැර ගැනීමය. 59 වැනි සේනාංකය මුලතිවු ඝන වනය හරහා ඉදිරියට ඇදුනේ 1 – 4 කඳවුරු සංකීර්ණය තන්නිමුරුප්පුකුලම් නයාරු හා අලම්පිල් ග‍්‍රහණයට ගනිමිනි. 59 වැනි සේනාංකය 2009 ජනවාරි 25 දා එල්. ටී. ටී. ඊය මවිතයට පත්කරමින් ඔවුන්ගේ මුලතිවු බලකොටුව අත්පත් කැර ගත්තේ ඔවුන් මුලතිවු දිස්ති‍්‍රක්කයේ කුඩා ප‍්‍රදේශයකට සීමා කරමිනි.

විශාල කර බැලීමට පින්තූර මත Click කරන්න

     

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා