වාකරේ

 වාකරේ
 

සාම්පූර් වැටීමෙන් පසු එල්. ටී. ටී. ඊ. ය මඩකලපු හා ති‍්‍රකුණාමල දිස්ති‍්‍රක්ක අතර පිහිටි වෙරළබඩ වාකරේ නගරයට පසු බසින ලදී.
මෙම වෙරළබඩ නගරයට ආරක්‍ෂක හමුදා ඇතුළුවීම වලකාලීමට එල්. ටී. ඊ. ය මහා මිනිස් පලිහක් ගොඩ නගන ලදී.

එහෙත් එල්. ටී. ටී. ඊ. අණ නොතැකූ ජනතාව ආරක්ෂක බල ඇණි නතු රිදීතැන්න ප‍්‍රදේශයට පැමිණෙන්නට විය. 2006 ඔක්තෝබර් 26 දා වාකරේ මුදාගැන්මේ සටන ඇරඹීමත් සමග 30,000 කට ආසන්න ජනතාවක් රජයේ පාලන ප‍්‍රදේශයට ඇතුළු වූහ. සාමාන්‍ය පාබල හමුදාවන්ගේ සහායලත් විශේෂ බලකාය අභියෝගාත්මක ජයග‍්‍රහණයක් අත්පත් කරගනිමින් 2006 ජනවාරි 21 දා වාකරේ නගරයට ඇතුළු විය.
 

විශාල කර බැලීමට පින්තූර මත Click කරන්න

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා