නාවික හමුදාව

නාවික හමුදාව

උතුරු, නැඟෙනහිර යුද පෙරමුණේ හමුදාව ලත් ජයග‍්‍රහණයන්ට ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ කි‍්‍රයාදාමයද මහත් ශක්තියක් විය. රටේ මූදුසීමාව සුරැකීම හා ගැඹුරු මුහුදේදී එල්. ටී. ටී. ඊයේ පාවෙන අවි ගබඩා 10ක් විනාශකිරීම හැරෙන්නට ජෙට්ලයිනර් යාත‍්‍රාව මගින් භටපිරිස් දහස්ගණනින් ගෙනයමින් හා ගෙනඑමින් උතුරු දකුණු පාලමක් තැනීමේ භූමිකාවක නියැලීමද නාවික හමුදාවෙන් සිදුවිය ඒ සමඟම සාමාන්‍ය ජනතාවටද සහාය ලබාදුනි.

 

විශාල කර බැලීමට පින්තූර මත Click කරන්න

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා