සිලාවතුර

සිලාවතුර
 

එල්. ටී. ටී. ඊ. සැපයුම් සිදුකැරුණු සිලාවතුර නැගෙනහිර වෙරළේ ඔවුන් සතු විශාලම මූදු කොටි කඳවුරයි. දකුණේ ආරක්‍ෂක හමුදාවන්ට මෙම කඳවුරේ පැවැත්ම විශාල තර්ජනයක්ව තිබිණ.

එල්. ටී. ටී. ඊ ය මවිතයට පත්කරමින් ඔවුනට දැඩි ප‍්‍රතිචාරයකට ඉඩක් නොතබා පාබල හමුදාවන්ගේ සහාය ලත් විශේෂ බලකාය දෙදින මෙහෙයුමකින් සිලාවතුර කඳවුර අල්ලා ගන්නා ලදී. හමුදාව පැමිණීමත් සමග කොටි පලා ගිය අතර 2007 සැප්තැම්බර් 02 දා සිලාවතුර එල්. ටී. ටී. ඊ යට අහිමි විය.
 

විශාල කර බැලීමට පින්තූර මත Click කරන්න

     

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා