මඩු

මඩු

වන්නි මෙහෙයුම අරඹමින් සිදුකළ පළමු සටනේදී 57 වැනි සේනාංකය පසු කළ පළමු වැදගත් සන්ධිස්ථානය මඩුය. 2007 දෙසැම්බර් 22 දා තම්පනායි ගම්මානය අල්ලාගත් ඔවුහු මඩු ග‍්‍රහණයට පුර්වයෙන් සින්න පාණ්ඩිවිරච්චාන් හා පෙරිය පණ්ඩිවිරච්චාන් අල්ලා ගත්හ.

2008 අපෙ‍්‍ර්ල් 25 දා මඩු අල්ලාගැනීමෙන් පසු 2008 මැයි 17 දා පලම්පිඩ්ඩි හා 2008 ජුනි 26 දා පෙරියමඩු මඩු අල්ලා ගැනීමට ඔවුහු සමත් වූහ.
 

විශාල කර බැලීමට පින්තූර මත Click කරන්න

     

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා