ජයග‍්‍රහණයේ මුර දෙටුවෝ

ජයග‍්‍රහණයේ මුර දෙටුවෝ

කිලිනොච්චිය, මුදාගැන්මෙන් පසු එහිදී සමූහ ඡායාරූපයකට පෙනී සිටි රණවිරුවෝ.

57 වැනි සේනාංකයේ සේනාධිපති මේජර් ජෙනරාල් ජගත් ඩයස්, 58 වැනි සේනාංකයේ සේනාධිපති බි‍්‍රගේඩියර් ෂවේන්ද්‍ර සිල්වා, 57 වැනි සේනාංක නියෝජ්‍ය සේනාධිපති කර්නල් අරුණ වන්නිආරච්චි, අණදෙන නිලධාරී ලුතිනන් කර්නල්වරුන් වන සේනක විජේසූරිය.

ධම්මික ජයසුන්දර, හරේන්ද්‍ර රණසිංහ, 58 වැනි සේනාංක අණදෙන නිලධාරී කර්නල් සුරාජ් බන්ෂාජය, ලුතිනන් කර්නල් සන්ජේ වනිගසිංහ හා දේශපි‍්‍රය ගුණවර්ධන සහ 57 හා 58 සේනාංක අණදෙන නිලධාරීහු ඡායාරූපයේ වෙති.

58 වැනි සේනාංකාධිපති බි‍්‍රගේඩියර් ෂවේන්ද්‍ර සිල්වා, 58 වැනි සේනාංක අණදෙන නිලධාරී, ලුතිනන් කර්නල් දේශපි‍්‍රය ගුණවර්ධන (581 බලඇණියේ අණදෙන නිලධාරී), ලුතිනන් කර්නල් සන්ජේ විජේසිංහ, (582 බලඇණියේ අණදෙන නිලධාරී) කර්නල් සුරාජ් බන්ෂාජය (583 බලඇණියේ අණදෙන නිලධාරී), සමඟ 58 සේනාංක මාණ්ඩලික නිලධාරීන් හා සෙසු අණදෙන නිලධාරීන් 2009 ජනවාරි 3 දා පරන්තන් මංසන්ධියේදී මෙසේ සමූහ ඡායාරූපයකට පෙනී සිටිනලදී.
 

වන්නියේ හා යාපනයේ ආරක්ෂක හමුදා සේනාධිපතීන් වන මේජර් ජෙනරාල් ජගත් ජයසූරිය හා මේජර් ජෙනරාල් මෙන්දක සමරසිංහ 53, 55 හා 58 වැනි සේනාංකාධිපතින් වන බි‍්‍රගේඩියර් කමල් ගුණරත්න, බි‍්‍රගේඩියර් ප‍්‍රසන්න සිල්වා හා බි‍්‍රගේඩියර් ෂවේන්ද්‍ර සිල්වා සමඟ 53, 55 හා 58 වැනි සේනාංක අණදෙන නිලධාරීන් සියල්ල 2009 ජනවාරි 10 දා ඉයාකච්චි මංසන්ධියේදී මෙසේ සමූහ ඡායාරූපයකට පෙනීසිටියේ අලිමංකඩඒ 9 මාර්ගය මුදාගැන්ම සලකුණු කරමිනි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා