ධීවර මධ්‍යස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය කෙරේ

ධීවර මධ්‍යස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය කෙරේ

ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය යටතේ කි‍්‍රයාත්මක වන ඉෂාමි ව්‍යපෘති ආධාර මගින් ධීවර මධ්‍යස්්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය කෙරේ.

මේ යටතේ කළුතර දිස්ති‍්‍රක්කයේ ප‍්‍රධාන ව්‍යාපෘති තුනක් කි‍්‍රයාත්මක වේ. උතුරු පයාගල මත්ස්‍ය වෙන්දේසි පොළක් සහ දැල් සැකසුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.

කුඩා පයාගල තිබෙන ධීවර ප‍්‍රජා ශාලාව ප‍්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සිදු කිරීමද ආරම්භ වී ඇත.

වාද්දුව ධීවර ප‍්‍රජා ශාලාවේ ප‍්‍රතිසංස්කරණ කටයුතුවල පළමුවන අදියර නිමකර තිබෙන අතර දෙවන අදියර ආරම්භ කිරීමේ මූලික කටයුතු මේ වන විට සිදුකර තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා