ප‍්‍රා.ලේ. කාර්යාල 5කට කී‍්‍රඩා නිලධාරින් නෑ

ප‍්‍රා.ලේ. කාර්යාල 5කට කී‍්‍රඩා නිලධාරින් නෑ

කළුතර දිස්ති‍්‍රක්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14 ක් පිහිටුවා ඇත. ඉන් 5 කට කී‍්‍රඩා නිලධාරින් නොමැතිකමින් ඒ ඒ ප‍්‍රදේශවල කී‍්‍රඩා ලෝලයන්ට මෙන්ම කී‍්‍රඩා සමිතිවලට නොයෙකුත් දුෂ්කරතාවයන්ට මුහුණපෑමට සිදුවී ඇතැයි වාර්තා වේ.

දැනට වසර පහකට වැඩි කාලයක සිට මිල්ලනිය, බුලත්සිංහල, වලල්ලාවිට, දොඩම්ගොඩ සහ අගලවත්ත යන ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල කී‍්‍රඩා නිලධාරින් නොමැත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා