‘විශ්ව රූ රැජන’ කිරුළු පළන් වෙනිසියුලා ස්ටෙෆානියා ෆර්නැන්ඩොස්

‘විශ්ව රූ රැජන’ කිරුළු පළන් වෙනිසියුලා ස්ටෙෆානියා ෆර්නැන්ඩොස්

බහමාස්හි, පැරඩයිස් දූපතේ ඇට්ලින්ටිස් නගරයේදී පෙරේදා පැවති ‘විශ්ව රූ රැජන’ තේරීමේ තරගයේදී කිරුළු පළන් වෙනිසියුලා රූ රැජන වන ස්ටෙෆානියා ෆර්නැන්ඩොස් ය මේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා