මත්පැන් පානය කිරීමේ වරදට වේවැල් පහර

මත්පැන් පානය කිරීමේ වරදට වේවැල් පහර

මැලේසියාවේ පවත්නා ඉස්ලාමීය නීතිය යටතේ දඬුවම් වශයෙන් වේවැල් පහර ලැබීමට නියමිතව සිටින එරට පළමුවන කාන්තාව වන ‘ කාටිකා සාරි දේවි සුකර්නෝ’ නම් 32 හැවිරිදි නිරූපිකාවයි මේ . ඇය සිය 5 හැවිරිදි දියණිය සමග පසුවන අයුරු මෙහි දැක්වේ.

ඇයට මේ දඬුවම නියමව ඇත්තේ මත්පැන් පානය කිරීමේ වරදටය. මේ සතියේදී ඇයට වේවැල් පහර ලබා දෙනු ඇතැයි පැවසේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා