දොන් බොස්කෝ පිලට මීගමු ලීග් පාපන්දු සූරතාව

දොන් බොස්කෝ පිලට මීගමු ලීග් පාපන්දු සූරතාව

මීගමු පාපන්දු ඉතිහාසයේ නව පිටුවක් පෙරලමින් ඉකුත්දා මීගමුව කඩොල් කැලේ සරත්චන්ද්‍ර ගුණරත්න ක්‍රීඩාංගණයේදී පැවැති මීගමුව ලීග් තරගාවලියේදී පැවැති මීගමුව ලීග් තරගාවලියේදී පෙරළිකාර දොන් බොස්කෝ පාපන්දු කණ්ඩායම කිරුළ හිමිකර ගත්තේය.

නිගම්බු යූත්, ජුපිටර්ස් ඇතුලු සුපිරි කණ්ඩායම් 14ක් අභිභවමින් දොන් බොස්කෝ කාර්මික ආයතනයේ අධ්‍යක්ෂ ශිරාන් චැරැව්වාගොඩ පියතුමන්ගේ අධීක්ෂණය මත පාලනය වන දොන් බොස්කෝ පාපන්දු කණ්ඩයාමේ පුහුණුකරු ලෙස සම්පත් පෙරේරා කටයුතු කරයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා