අම්පිටිය සත් සාමාජික පාපන්දු හෙට

අම්පිටිය සත් සාමාජික පාපන්දු හෙට

අම්පිටිය යුනිකෝන් ක්‍රීඩා සමාජය සංවිධානය කරන සත් සාමාජික පාපන්දු තරගාවලිය හෙට (21දා) පෙරවරු 8.00 සිට අම්පිටිය මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

සූරතාව දිනා ගන්නා පිලට රුපියල් 15000 ක් අනු සූරතාවට රුපියල් 10000 ක් හා දක්ෂතම ක්‍රීඩකයන්ට මුදල් තෑගි පිරිනැමේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා