මුහුදේ පැතුරුණු තෙල් තට්ටුව පුළුස්සන අයුර

මුහුදේ පැතුරුණු තෙල් තට්ටුව පුළුස්සන අයුර

මෙක්සිකෝ බොක්කේ තෙල් අටල්ලක් පුපුරා ගිනිගෙන ගිලී යාමෙන් පසු ඇතිවූ තෙල් කාන්දුව දැන් මහා පාරිසරික ප්‍රශ්නයක් වී ඇත. මෙහි දැක්වෙන්නේ තෙල් අටල්ල ගිලී ගිය තැනින් සැ. 7 ක් ඊශාන දෙසින් මුහුදේ පැතුරුණු තෙල් තට්ටුව පුළුස්සන අයුරු ගුවනට පෙනෙන අයුරුය. තෙල් අටල්ල අයත් බ්‍රිතාන්‍ය පෙට්‍රෝලියම් සමාගම දැන් පළුදු තෙල් නළය තුළට අතිරේක නළයක් බස්සවා කාන්දුවන තෙල් වලින් බැරල්් 2000ක් පමණ ලබාගන්නා බව පැවසේ.
ඒ. එෆ්. පී.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා