ගුවන් සහ යුද හමුදාවෙන් කාය වර්ධන සංචිතයට ක්‍රීඩකයන් රැසක්

ගුවන් සහ යුද හමුදාවෙන් කාය වර්ධන සංචිතයට ක්‍රීඩකයන් රැසක්

ශ්‍රී ලංකා කාය වර්ධන ජාතික පුහුණු සංචිතයට ක්‍රීඩකයන් තෝරා ගැනීමේ කාය වර්ධන සූරතා තරගාවලිය පසුගියදා දෙහිවල එස්. එස්. ද ජයසිංහ ශාලාවේදී පැවැත්විණි.

දිවයිනේ ප්‍රකට ක්‍රීඩා සමාජ රැසකින් ක්‍රීඩකයන් සැලකිය යුතු ප්‍රමාණයක් සහභාගී වූ මෙම තරගාවලියේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හා ශ්‍රී ලංකා යුද හමුදාවේ ක්‍රීඩකයන් වැඩි දස්කම් දැක්වීය.

කනිෂ්ට අංශයේ කිලෝග්‍රෑම් 70 ට අඩු

1. රුචිර දනුෂ්ක පෙරේරා - ශ්‍රී ලංකා යුද හමුදාව,2. කසුන් ද අල්විස් - බම්බලපිටිය ෆිට්නස් ඇන්ඩ් හෙල්ත් කිංඩම්,3. ලක්‍ෂිත චන්දිමාල් - පවර් රිකේන් – නුවර

කිලෝග්‍රෑම් 70 ට වැඩි

1. සෙරාත් සසංක - ශ්‍රී ලංකා ගුවන්හමුදාව

විවෘත අංශය කිලෝග්‍රෑම් 55 ට අඩු

1. එස්. ජී. වසන්ත පීරිස් - පවර් ඒෂියන්, 2. එස්. ඩී. දනුෂ්ක ජයසිංහ - ශ්‍රී ලංකා ගුවන් හමුදාව, 3. දර්ශන රන්මුදු - ශ්‍රී ලංකා යුද හමුදාව

කිලෝග්‍රෑම් 60 ට අඩු බර පන්තිය

1. තිලංග කුමාර - ශ්‍රී ලංකා යුද හමුදාව, 2. වයි. ජී. අමිල - ශ්‍රී ලංකා යුද හමුදාව, 3. කේ. එච්. අනුර ප්‍රියන්ත - ශ්‍රී ලංකා යුද හමුදාව

කිලෝග්‍රෑම් 65 ට අඩු බර පන්තිය

1. ඩබ්ලිව්. ඩී. ජයතිලක – පවර් රික්වෙට්, 2. ඩබ්ලිව්. එන්. එස්. ලිවේරා - ශ්‍රී ලංකා ගුවන් හමුදාව, 3. එම්. පසල් - ශ්‍රී ලංකා ගුවන්හමුදාව

කිලෝග්‍රෑම් 70 ට අඩු බර පන්තිය

1. ආර්. එල්. සී. ෆොන්සේකා - ශ්‍රී ලංකා ගුවන් හමුදාව, 2. ඩබ්ලිව්. එම්. සුනෙත් - ශ්‍රී ලංකා ගුවන් හමුදාව, 3. පී. ටී. එම්. ජී. විජේකෝන් - ශ්‍රී ලංකා ගුවන් හමුදාව

කිලෝග්‍රෑම් 75 බර පන්තිය

1. ඩී. එල්. වී. කුමුදු කුමාර – ශ්‍රී ලංකා ගුවන් හමුදාව, 2. ඩබ්ලිව්. ඒ. සංජීව - ශ්‍රී ලංකා නාවික හමුදාව, 3. ටී. කේ. එන්. ගෝවින්ද – ලක්මිණි ගාල්ල

කිලෝග්‍රෑම් 80 බර පන්තිය

1. සිසිල සිරි සෝමපාල - ශ්‍රී ලංකා යුද හමුදාව, 2. ඩබ්ලිව්. උදාර මෙන්ඩිස් - ශ්‍රී ලංකා ගුවන් හමුදාව, 3. එම්. අජිත් සිල්වා - ශ්‍රී ලංකා ගුවන් හමුදාව

කිලෝග්‍රෑම් 85 බර පන්තිය

1. සිසිර කුමාර - ශ්‍රී ලංකා ගුවන්හමුදාව, 2. ආර්. ඩී. ඩී. නුවන් - ශ්‍රී ලංකා යුද හමුදාව. 3. එල්. යු. කේ. ප්‍රනාන්දු - ශ්‍රී ලංකා ගුවන්හමුදාව

කිලෝග්‍රෑම් 90 බර පන්තිය

1. සී. ඒ. අනුර පෙරේරා - ශ්‍රී ලංකා ගුවන් හමුදාව, 2. ඩබ්ලිව්. එම්. එස්. ඩී. විජේසුන්දර - ශ්‍රී ලංකා ගුවන් හමුදාව, 3. එම්. චවුද්රි – බම්බලපිටිය ෆිට්නස් ඇන්ඩ් හෙල්ත් කිංඩම්

කිලෝග්‍රෑම් 90 ට වැඩි බර පන්තිය

1. ඕ. සී. ඩී. දිසානායක - ශ්‍රී ලංකා ගුවන්හමුදාව, 2. පී. ඩී. විපුල රත්න - ශ්‍රී ලංකා නාවික හමුදාව, 3. මයුර ප්‍රියදර්ශන – වාද්දුව වයි. එම්. බී. ඒ.

වයස අවුරුදු 40 න් ඉහළ විවෘත අංශයේ තරගය

1. ඩබ්ලිව්. එම්. ජයතිලක – පවර් රික්රෙට්, 2. ටී. රාමවික්‍රම - ශ්‍රී ලංකා යුද හමුදාව, 3. ආර්. එල්. ජේ. නවරත්න – නවරත්න කාය වර්ධන ආයතනය

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා