නුවරඑළියේ මීදුමෙන් වාහන ධාවනයට බාධා

නුවරඑළියේ මීදුමෙන් වාහන ධාවනයට බාධා

නුවරඑළිය දිසාව පුරා පවතින දැඩි මීදුම, වාහන ධාවනයට අනතුරු දායක තත්ත්වයක් උදාකර ඇතැයි පොලිසිය පවසයි. නුවරඑළිය - රම්බොඩ හරහා මහනුවර, නුවරඑළිය - වන්සීසන් හරහා පුණ්ඩළුඔය, නුවරඑළිය - තලවකැළේ හා නුවරඑළිය - රාගල - හරහා වලපනේ මෙන්ම උඩපුස්සැල්ලෑව දක්වා මාර්ග රාත්‍රියට මීදුමින් වැසි පවතී. මාර්ග ලිස්සන ගතියෙන්ද යුක්තය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා