කතරගම එකම පාරකට නම් දෙකයි: බැතිමත්හු අසීරුවේ

කතරගම එකම පාරකට නම් දෙකයි: බැතිමත්හු අසීරුවේ

නම් දෙකකින් හැඳින්වෙන එකම පාරක් කතරගම නගරයේදී දැකිය හැකිය. මේ මාර්ගයකතරගම නගරයේ සිට වැඩසිටිකන්දට දිවෙන මාර්ගයයි. එය පුස්සදේව මාවත සහ පොලොම්මාරුවේ රේවත නාහිමි මාවත යන නම් දෙකින්ම හඳුන්වයි. මේ අවුල කතරගම වන්දනාවේ එන බැතිමතුන් නගරයේ ම අතරමං කිරීමක් වන අතර මේ මාර්ගයට එක නමක් පමණක් ලබා දෙන ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලති.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා