මාතර සාන්ත සර්වේසස් විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය.....

මාතර සාන්ත සර්වේසස් විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය.....

මාතර සාන්ත සර්වේසස් විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවූ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී - නාමල් රාජපක්‍ෂ මහතා දකුණු පළාත් පළාතේ දක්ෂ තම මලල ක්‍රීඩකයා වූ අඛිල ඉමන්ත නිලවීරට හිමි ත්‍යාගය පිළිගැන්වූ අයුරු.

ඡායාරූපය එස්. සුරේන්ද්‍රගේ

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා