ගම්පහ දිස්ත්‍රික් ක්‍රිකට් නොවැම්බර් 6,7 දෙදින

ගම්පහ දිස්ත්‍රික් ක්‍රිකට් නොවැම්බර් 6,7 දෙදින

ගම්පහ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය සංවිධානය කරනු ලබන ප්‍රියන්ත කුරේරා අනුස්මරණ කුසලාන සය සාමාජික ක්‍රිකට් තරගාවලිය හා වාර්ෂික සුහද හමුව ලබන මස 6 සහ 7 යන දිනයන්හි මීගමුව කදිරාන ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී පැවැත්වේ.

ගම්පහ දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩා සමාජ සඳහා පමණක් සහභාගි විය හැකි මේ තරගාවලියේ අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය මෙම මස 25 වෙනිදා ය. වැඩි විස්තර සඳහා 0773856545 අමතන ලෙස සංවිධායකයෝ පවසති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා