බ්‍රැන්ඩික්ස් ක්‍රීඩා සූරතාව සූලූ වොරියර්ස් ට

බ්‍රැන්ඩික්ස් ක්‍රීඩා සූරතාව සූලූ වොරියර්ස් ට

බ්‍රැන්ඩික්ස් ඇඟළුම් ආයතනයේ විධායකයන්ගේ ක්‍රීඩා උළෙලේ සූරතාව දිනාගැනීමට “සුලු වොරියර්ස්” නිවාසය සමත් විය. වික්ටෝරියස් සීක්‍රට් සහ වයිකින්ස් නිවාස සම ලකුණු ලබා අනු සූරයින් වූහ.

පසුගියදා කොළඹ සී. එස්. ඇන්ඩ් එෆ්. සී. ක්‍රීඩා පිටියේ පැවැති මේ ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස හිටපු ටෙස්ට් ක්‍රීඩක චමින්ද වාස් සහභාගි විය. මේ ක්‍රීඩා උළෙලට එම ආයතනයේ අංග 30ක් නියෝජනය කරමින් නිවාස 8 ක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1600 ක් පමණ සහභාගි වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා